හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පොලිස් අත්අඩංගුවේ දී මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පොලිස් අත්අඩංගුවේ දී මිය යයි

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පොලිස් අත්අඩංගුවේ දී මිය යයි

හුංගම පොලීසියේ අත්අඩංගුවේ සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලිසිය තුළදී මියගොස් තිබෙනවා.

 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වන පුද්ගලයෙකි.

 

පෝය දිනයේ මත්පැන් අලෙවි කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසියට පැමිණ මද වේලාවකින් ඔහු සිර මැදිරිය තුළ ඇද වැටී තිබෙනවා.

 

පසුව ඔහු රෝහල් ගත කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට තිබෙනවා.

views

982 Views

Comments

arrow-up