DEC
18
හොර පාරෙන් කහ ගෙන්වූ අයෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස තීරු බදු ගෙවීම මඟ හරිමින් මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 200ක් සමඟ සැකකරුවෙකු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වන පුද්ගලයෙකි.
ඔහු අඹකොටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
792 Views
Comments