DEC
11
කුකුළන් අට දහසක් අමුවෙන් “රෝස්ට්” කල ගින්න

කොටදෙනියාව, වරාදල ප්‍රදේශයේ පිහිටි කුකුල් ගොවිපොළක අද උදෑසන 9.30ට පමණ ගින්නක් හටගෙන තිබේ.
එම ගින්නකින් ගොවිපොළේ සිටි කුකුළන් අට දහසකට ආසන්න ගණනක් මියගොස් තිබේ.
සේවකයින්ට මුදාගත හැකිව ඇත්තේ කුකුළන් සුළු ප්‍රමාණයක් පමණි.
748 Views
Comments