ඔමික්‍රෝන් ප්‍රභේදය බියකරු බවට ලැබුණු සාක්ෂිය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

ඔමික්‍රෝන් ප්‍රභේදය බියකරු බවට ලැබුණු සාක්ෂිය

ඔමික්‍රෝන් ප්‍රභේදය බියකරු බවට ලැබුණු සාක්ෂිය

පළමුවරට දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි බවට සාක්ෂි ඉදිරිපත් කර ඇත.

 

මෑත කාලයේ එරට තුළ කොවිඩ් 19 වෛරසය එක් වරකට වඩා ආසාදනය වූ පුද්ගලයින්ගේ ඉහළයාමක් නිරීක්ෂණයට ලක්වී තිබුණි.

 

ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ මෙලෙස එකම පුද්ගලයෙකුට වුවද යළි යළිත් වෛරසය ආසාදනයවීමේ හැකියාව පවතින බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

 

නව ප්‍රභේදය දකුණු අප්‍රිකාව තුළ ආසාදිතයන්ගේ ශීඝ්‍ර ඉහළ යාමකට හේතුවිය හැකි බවට බලධාරීන් දැනටමත් අනතුරු අඟවා තිබේ.

views

62488 Views

Comments

arrow-up