නුවර - කොළඹ මාර්ගය පහල කඩුගන්නාවෙන් යළි වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

නුවර - කොළඹ මාර්ගය පහල කඩුගන්නාවෙන් යළි වසා දැමේ

නුවර - කොළඹ මාර්ගය පහල කඩුගන්නාවෙන් යළි වසා දැමේ

නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටියේය.

 

ඊයේ(27) මධ්‍යම රාත්‍රී 12 සිට අද(28) පෙරවරු 6 දක්වා මෙලෙස එම මාර්ගය වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා සිටියේය.

 

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශය නායයාමේ අවදානමට ලක්වූ අතර මීට පෙර දින කිහිපයක් අදාළ මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

views

863 Views

Comments

arrow-up