NOV
21
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන කථානායක දුකෙන්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපයන් අතිශයින්ම කණගාටුදායක බවයි.
අදහස් ප්‍රකාශ කිරීමේ බලය තිබූ පමණින් එය වැරදි සහගත ලෙස යොදා ගැනීම අනුමත කළ නොහැකි බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.
734 Views
Comments