ෆයිසර් එන්නත ගැටලුකාරීයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

ෆයිසර් එන්නත ගැටලුකාරීයි

ෆයිසර් එන්නත ගැටලුකාරීයි

ලංකා සමසමාජ පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසන්නේ ෆයිසර් එන්නතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව බරපතල ගැටලු මතුව ඇති බවයි.

 

 

ඒ, අයවැය විවාදයට සහභාගිවෙමින්.

 

 

ෆයිසර් එන්නත භාවිතා කළ පුද්ගලයන්ට හානිකර තත්වයන් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව, මෑතකදී සිදුකළ පරීක්ෂණවලදී එන්නතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැටලු කිහිපයක් හඳුනාගෙන ඇති බවත් තිස්ස විතාරණ මහතා පවසයි.

 

 

මේ නිසා ෆයිසර් එන්නත මෙරටට ගෙන්වීම හැකිතරම් සීමා කරන ලෙස ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටී.

views

658 Views

Comments

arrow-up