නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ශ්‍රී ලාංකිකයෙකුට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ශ්‍රී ලාංකිකයෙකුට

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ශ්‍රී ලාංකිකයෙකුට

නේපාල  කණ්ඩායමේ පාලක කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ශ්‍රී ලංකා හිටපු කඩුලු රකින ක්‍රීඩකයකු වන පුබුදු දසනායක නැවතත් පත් කර තිබෙනවා.

 

පුබුදු දසනායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11කටද එක්දින තරග 16 කට ද සහභාගි වී තිබෙනවා.

 

මීට පෙර ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු දේව් වට්මෝර්ද කාලයක් නේපාල කණ්ඩායමේ පුහුණු කාරිත්වය දරා තිබෙනවා.

views

665 Views

Comments

arrow-up