ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීම්

ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීම්

මෙරටින් හඳුනාගත් “ඔමික්‍රෝන් ” කොවිඩ් 19 වෛරස් ප්‍රභේදය ආසාදිත කාන්තාව සහ ඇගේ ආශ්‍රිතයන් හරහා මේ වන විට සමාජයේ සිය ගණනකට වුවද එම වෛරස් ප්‍රභේදය ආසාදනය වී තිබිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය. 

 

ජනතාව මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කොට කොවිඩ් මර්දන සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමින් කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයක් හට ගනු ඇතැයි වෛද්‍ය හේරත් මහතා පවසා සිටියේය.

views

766 Views

Comments

arrow-up