හෙරොයින් කිලෝ 250ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

හෙරොයින් කිලෝ 250ක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 250ක් අත්අඩංගුවට

රුපියල් කෝටි ගණනක වටිනාකමක් සහිත හෙරොයින් කිලෝ 250ක් සහිත විදේශ ධීවර යාත්‍රාවක් සැකකරුවන් හය දෙනෙකු සමඟ ශ්‍රි ලංකාවට දකුණු දිග මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.


නාවික හමුදාව අද(11) අලු‍යම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


මෙම හෙරොයින් තොගය පැකට් 225ක බහා තිබූ බව නාවික හමුදාව කියයි.

views

735 Views

Comments

arrow-up