රන්මිල නැවතත් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

රන්මිල නැවතත් ඉහලට

රන්මිල නැවතත් ඉහලට

ලෝක වෙළඳ පොලේ රත්තරන් මිල මාස 2කට පසු ඉහළම අගය වාර්තා කර තිබෙනවා.

 

රන් අවුන්සයක මිල ඊයෙ දැක්වූයේ ඇමරිකානු ඩොලර්  1,802ක් ලෙසයි.

 

ඒ අනුව දේශීය වෙළඳපොලේ කැරට් 22 රන් පවුමක් අලෙවි වන්නේ රු. 108,000ක මිලකටයි.

 

කැරට් 24 පවුමක් රු.170,000කට පමණ අලෙවි වනවා.

views

392 Views

Comments

arrow-up