මැණික් ගඟේ නව පිවිසුම් ප්‍රාකාරයේ ඉදිකිරීම් ඇරැඹේ

රැහුනු මහා කතරගම දේවාල භූමියේ මැණික් ගගේ නව පිවිසුම් ප්‍රාකාරය ඉදිකිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා ජනාධිපතිවරයා සමග අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ද සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
තවද සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ පරිසර අමාත්‍යාංශය විසින් රුහුණු මහා කතරගම දේවාලයට ට්‍රැක්ටර් රථයක් සහ විදුලියෙන් ක්‍රියා කරන රථයක් පරිත්‍යාග කර තිබෙනවා.
802 Views
Comments