පොදු ස්ථාන වලදී එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමේ තීන්දුවට වුණු දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

පොදු ස්ථාන වලදී එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමේ තීන්දුවට වුණු දේ

පොදු ස්ථාන වලදී එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමේ තීන්දුවට වුණු දේ

පොදු ස්ථානවල ගැවසීමේ දී තමා එන්නත් කරනයට ලක් වූ බවට තහවුරු කරන කාඩ්පත ළඟ තබා ගැනීම අද සිට අනිවාර්ය කිරීමට නියමිතව තිබුණ ද එම තීරණය තවත් සති කිහිපයකින් කවද වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ මේ සඳහා තවත් සති දෙක තුනක කාලයක් ගතවනු ඇති බවයි.

views

784 Views

Comments

arrow-up