JAN
15
රන්ජන් රාමනායක නිදහස් කරයි?

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමක් ගැන පැතිරෙන වාර්තා අසත්‍ය බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තමාට කිසිදු දැනුවත් කිරීමක් කර සාකච්ඡාවක් පවත්වා නැතැයිද ඔහු සඳහන් කළේය.
4412 Views
Comments