අද විදුලි කප්පාදුවක් නැහැ - ලංවිම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

අද විදුලි කප්පාදුවක් නැහැ - ලංවිම

අද විදුලි කප්පාදුවක් නැහැ - ලංවිම

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල්  සංස්ථාව ලබාදී ඇති හෙයින් අද විදුලි බිඳ වැටීමක් සිදු නොවන බව ලංකා විදුබල මණ්ඩලය පවසනවා.


කෙසේ නමුත් ඊයේ  දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසකටම විදුලිය බිඳ වැටුණා.

 

පසුගිය 6වනදා කැලණිතිස්ස විදුලි බලාගාරය සහ කුකුලේගල විදුලි බලාගාර වල ජනකයක් අක්‍රීය වීම මෙම විදුලි බිඳ වැටීමට හේතු විය.

views

686 Views

Comments

arrow-up