JAN
08
සිතුල්පව්වේ වන අලියාට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

සිතුල්පව්ව යෝධකණ්ඩිය මාර්ගයේදී වනඅලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තංගල්ල කොට්ඨශ අපරාධ විමර්ශන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසිනි.
අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 39 ක අයෙකු වන අයෙකු වන අතර ඔහුව අද තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
642 Views
Comments