නිවස ගිනි ගනී - මව සහ දියණිය පිළිස්සී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

නිවස ගිනි ගනී - මව සහ දියණිය පිළිස්සී මරුට

නිවස ගිනි ගනී - මව සහ දියණිය පිළිස්සී මරුට

ධර්මපුරම් විශ්මවඩු ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එම නිවසෙහි පදිංචිව සිටි මව සහ දියණිය පිළිස්සී මිය ගොස් තිබෙනවා.

 

මෙම ගින්න ඊයේ පස්වරුවේ හටගෙන ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ 47 හැවිරිදි මව සහ 17 හැවිරිදි ඇගේ දියණියයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර  ධර්මපුරම් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

views

884 Views

Comments

arrow-up