විභාග සහතික පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තාවකාලිකව අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

විභාග සහතික පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තාවකාලිකව අත්හිටුවයි

විභාග සහතික පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තාවකාලිකව අත්හිටුවයි

විභාග සහතික නිකුත් කිරීමේ එක් දින සේවාව එළඹෙන සදුදා සිට තාවකාලිකව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

 

එසේ වුවද මාර්ගගත ක්‍රමය සහ විද්‍යුත් තැපෑල හරහා සහතික පත්‍ර අයදුම්කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙනවා.

 

අවශ්‍යතාවය අනුව සහතිකපත් විදේශ කටයුතු අමාත්‍යංශය වෙත හෝ අධිවේගී තැපෑල මගින් අයදුම්කරුවන්ගේ ලිපි නැවත යොමු කිරීමට පියවර ගන්නා බව විභාග ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත්  සඳහන් කළේ.

 

උසස් පෙළ විභාගය සඳහා උපරිම කාර්යමණ්ඩලයක් යෙද වීමට සිදු වීම හේතුවෙන් මෙලෙස තාවකාලිකව එක්දින සහතිකපත් නිකුත් කිරීමේ සේවය අත්හිටුවීමට සිදුවී තිබෙනවා.

views

898 Views

Comments

arrow-up