QR කේතය ගැන විශේෂ දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

QR කේතය ගැන විශේෂ දැනුම්දීමක්

QR කේතය ගැන විශේෂ දැනුම්දීමක්

QR කේතය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (01) සිට ඉවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටී.


එම අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ ය.


ඒ අනුව QR කේතය නොමැතිව තෙල් ලබාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්‍ ට හිමිවනු ඇත.

views

232 Views

Comments

arrow-up