AUG
25
අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (25) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 317.80ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 329.63ක් දක්වා පහළ ගොස් තිබේ.
වාණිජ බැංකු කිහිපයක ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු
මහජන බැංකුව - රු. 317.80 - රු. 329.63
සම්පත් බැංකුව - රු. 317.00 - රු. 328.00
කොමර්ෂල් බැංකුවේ - රු. 315.70 - රු. 328.00
220 Views
Comments