AUG
18
බඩඉරිගු ආනයන බද්ද පහළ යයිද?

ඊයේ (17) රාත්‍රියේ සිට බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කර තිබේ.
මෙහි අරමුණ වන්නේ බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර මිල අඩු කිරීමයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසයි.
222 Views
Comments