ඩ්‍රෝන යානයක් කඩන් වැටෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

ඩ්‍රෝන යානයක් කඩන් වැටෙයි

ඩ්‍රෝන යානයක් කඩන් වැටෙයි

ඩ්‍රෝන යානයක් රුසියානු අගනුවරට ඉහළින් පියාසර කරන විට කඩාවැටී ඇති බව වාර්තා වනවා.

 

 

නගරයට ඉහළින් පියාසර කිරීමට උත්සහ කළ ඩ්‍රෝන යානයක් ගුවන් ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රහාරයකින් විනාශ වු බවයි මොස්කව් නගරාධිපතිවරයා පවසන්නේ.

 

 

එම ඩ්‍රෝන යානය කඩා වැටීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව සඳහන් වේ.

 

 

ගුවන් යානා එම ප්‍රදේශයේහි පියාසර කිරීම සිමා කර ඇති බව ද සදහන් වනවා.

 

 

views

233 Views

Comments

arrow-up