මැද පන්තියේ ලක්ෂ තිහක් දුප්පතුන් වේ.
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

මැද පන්තියේ ලක්ෂ තිහක් දුප්පතුන් වේ.

මැද පන්තියේ ලක්ෂ තිහක් දුප්පතුන් වේ.

2023 වසර අවසන් වෙද්දී මෙරට මධ්‍යම පාන්තිකයන් තිස්එක්ලක්ෂ අසූදෙදහසක් දුප්පතුන් ගොඩට ඇද වැටෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ෆාරිස් හදාද් සර්වෝෂ් අනාවරණය කරයි.


ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා ඒ බව අනාවරණය කළේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරනු ලැබ කොළඹ හිල්ටන් හෝටලයේ පිහිටි ‘ප්‍රෙස් ක්ලබ්’ හි පැවැති සම්මන්ත්‍රණයක දීය.


2021 දී ලංකාවේ ජනගහනයෙන් සියයට 13.1 ක් වූ දුප්පතුන් සංඛ්‍යාව 2022 දී සියයට 25 දක්වා වර්ධනය වූ බව එහිදී කී ලෝක බැංකු අධ්‍යක්ෂවරයා මේ 2023 වසර අවසන් වෙද්දී එය තවත් සියයට 2.4 කින් ඉහළ යන බවද අනාවරණය කළේය.

views

243 Views

Comments

arrow-up