AUG
11
ලැවි ගිණිවලින් 53 දෙනෙකු ජීවිතක්ෂයට

ලැවි ගිණිවලින් ඇමෙරිකාවේ මාඋයි ප්‍රාන්තයේ 53 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඓතිහාසික නගරයක් වන හවායි දූපතේ ලහයිනා නගරය ලැව් ගිනි හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ හා දුම් ආග්‍රහනයවීමෙන් රෝගී වූ බොහෝ පිරිසක් රෝහල් ගත කර සිටි.
ඓතිහාසික නගරයේ ගොඩනැගිලි ගින්නෙන් බේරා ගැනීමට ගිනි නිවන භටයන් දැඩි උත්සාහයක් ගත්තද නොහැකි වී තිබෙනවා.
ගින්නෙන් බේරීම සඳහා ඇතැම් පිරිස් මුහුදට පැන ඇති බවද සඳහන්.
දොළොස් දහසකට ආසන්න පිරිසක් මෙම පැරණි නගරයේ ජීවත් වනවා.
235 Views
Comments