AUG
25
ඉහළ පහළ යන රන් මිල

ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේත් රන් මිල පහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.
අද රන් මිල,
රන් අවුන්සය - රු.622,398.00
කැරට් 24 පවුම් 1 - රු.175,650.00
කැරට් 22 පවුම් 1 - රු.161,050.00
කැරට් 21 පවුම්1 - රු.153,750.00
204 Views
Comments