ව්‍යායාම කරමින් සිටි පුද්ගලයකු හදිසියේ මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

ව්‍යායාම කරමින් සිටි පුද්ගලයකු හදිසියේ මියයයි

ව්‍යායාම කරමින් සිටි පුද්ගලයකු හදිසියේ මියයයි

බොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම කරමින් සිටි පුද්ගලයකු හදිසියේ ඇද වැටී මිය ගොස් ඇති බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුවේ පදිංචි වයස අවුරුදු 49ක පෞද්ගලික බැංකු විධායක නිලධාරියෙකි. 

 

පාපැදිය පදින අතර ඇතිවූ හදිසි හෘදයාබාධයක් මරණයට හේතුවී ඇති බව පොලීසිය සැකකරයි. 

views

280 Views

Comments

arrow-up