සමූපකාර සමිති මුහුණ දී ඇති ගැටලු වහාම විසඳන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

සමූපකාර සමිති මුහුණ දී ඇති ගැටලු වහාම විසඳන්න

සමූපකාර සමිති මුහුණ දී ඇති ගැටලු වහාම විසඳන්න

සමූපකාර සමිති මුහුණ දී ඇති ගැටලු සහ ඒවාට කඩිනම් විසදුම් ලබාදිම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදි බස්නාහිර සමූපකාර ප්‍රඥප්තිය ශක්තිමත් කිරිමේ කෙටුම්පත කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබේ.

 

සමූපකාර සමිති කඩා වැටෙන විට ඒවා ගොඩ නැගීම සදහා නිලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන එම දේපළ වෙන්දේසි කිරීමට කටයුතු කිරිම සාධාරණ දැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදි විමසා සිටියේය.

 

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ටේ ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක රාජ්‍ය නිලධාරීන් ඊට අනුකූලව කටයුතු කළ යුතු බවයි .

views

310 Views

Comments

arrow-up