MAY
15
රටට ඩොලර් ගෙනෙන ව්‍යාපෘති තවමත් ක්‍රියාත්මක නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පැවසූයේ ඩොලර් උපයන වැඩපිළිවෙලක් මෙරට තුළ තවමත් ක්‍රියාත්මක නොවන බවයි.
පවතින ආර්ථික ගැටළු ණය ලබා ගැනීමෙන් පමණක් විසදා ගත නොහැකි බව ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියාසිටියේය.
217 Views
Comments