MAR
31
සංශෝධිත නව බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

සංශෝධිත නව බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන බවත්, ඉන්ධන මිල පහත දැමීමත් සමග බස් ගාස්තුව 12.09% කින් පහත දැමීමට ජාතික ගමනාගමන කොමිසම පසුගියදා කටයුතු කළ බවත්, රුපියල් 34.00 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30.00 දක්වා පහත දැමූ බවත් ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කර සිටී.
315 Views
Comments