මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රටටම අනතුරු අඟවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රටටම අනතුරු අඟවයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රටටම අනතුරු අඟවයි

එළඹෙන සති තුනක කාලයෙන් පසු මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදය බවට පත්වන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

 

එම සංගමය සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද පෙන්වා දුන්නේ ඊයෙ අලුතෙන් ඊයෙ අලුතෙන් හඳුනාගත් ආසාදිතයන් 3 දෙනෙකුද ඇතුළත්ව මුළු ඔමික්‍රෝන් ආසාදිතයන් 7 දෙනා සමාජයට නිරාවරණය වී ඇති ආකාරය අධ්‍යයනය කිරීමේදී මෙය පැහැදිලි වන බවයි.

 

මේ හේතුවෙන් ඉදිරියේ දී රට අවාසනාවන්ත තත්වයකට පත්වීම පත් වීම වළක්වාලමින් මහජනතාව වගකීමකින් යුතුව කටයුතු කළ බවයි ඔවුන් කියාසිටින්නේ.

views

879 Views

Comments

arrow-up