අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් ක්‍රිකට් තරග ගැන විශේෂ නිවේදනයක්

බදුල්ලේදී සංවිධානය කර තිබූ රථ පෙළපාලියකදී ජීප් රථයක් පෙරළීමෙන් සිසුන් දෙදෙනෙකුට දිවි අහිමි වීමේ සිදුවීමත් සමග, වාර්ෂික පාසල් ක්‍රිකට් තරග වලට අදාලව සංවිධානය කෙරෙන රථ පෙළපාලි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව වාර්ෂික පාසල් ක්‍රිකට් තරගාවලි වලට සමගාමීව පැවැත්වෙන රථ පෙළපාලි සඳහා සීමා පැනවීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ දැඩි අවධානය යොමුවී ඇත.
226 Views
Comments