බදු ප්‍රතිපත්ති ගැන කතා කරන්න IMF එකෙන් වෘත්තීයවේදීන්ට ඇමතුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

බදු ප්‍රතිපත්ති ගැන කතා කරන්න IMF එකෙන් වෘත්තීයවේදීන්ට ඇමතුමක්

බදු ප්‍රතිපත්ති ගැන කතා කරන්න IMF එකෙන් වෘත්තීයවේදීන්ට ඇමතුමක්

රාජ්‍ය ආදායමට බලපෑමක් නොවන අයුරින් බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම සම්බන්ධයෙන් මැදිහත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්ට පොරොන්දු වී ඇත.

 

 

වොෂින්ටනයේ පිහිටුවා ඇති IMF ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් ZOOM තාක්ෂණය ඔස්සේ මෙරට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා සම්බන්ධ වෙමින් මේ බව සඳහන් කර තිබේ.

 

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාවේදී බදු ප්‍රතිසංස්කරණ පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමට එකඟතාවකට පැමිණි බවයි.

views

283 Views

Comments

arrow-up