MAR
19
රජයේ රට සවාරි සීමා තවත් තද කරයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් විදෙස් සංචාර සඳහා යොමුවීමේ දී පනවා ඇති සීමාවන් තවදුරටත් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තාවේ.
දැනටමත් මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් විදේශ සංචාරවල නිරතවීමේ දී අනිවාර්යෙන්ම භාණ්ඩාගාර ලේකම් වරයාගේ අනුමැතිය ලබා ගත යුතුව ඇත.
214 Views
Comments