මාර්ගයක් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා පුඩළුඔයේ විරෝධතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

මාර්ගයක් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා පුඩළුඔයේ විරෝධතාවක්

මාර්ගයක් ප්‍රතිසංස්කරණය  කර දෙන ලෙස ඉල්ලා පුඩළුඔයේ විරෝධතාවක්

කොත්මලේ, පුඩළුඔය සිට ඩන්සිනන් හරහා නුවරඑළියට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ.

 

ඒ සඳහා පූඩළුඔය නගරයේ වෙළෙඳසැල් හිමියන් සහය පළ කරමින් සිය කඩසාප්පු වසා දමා තිබූ බව ද වාර්තා වේ.

views

241 Views

Comments

arrow-up