එක්සත් රාජධානියේ සිට ඉන්දියාව හරහා ලංකාවට බෝට්ටුවෙන් එන්න හැදූ අයෙක් කොටු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

එක්සත් රාජධානියේ සිට ඉන්දියාව හරහා ලංකාවට බෝට්ටුවෙන් එන්න හැදූ අයෙක් කොටු වෙයි

එක්සත් රාජධානියේ සිට ඉන්දියාව හරහා ලංකාවට බෝට්ටුවෙන් එන්න හැදූ අයෙක් කොටු වෙයි

එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් ප්‍රදේශයේදී යාත්‍රාවකින් සිය මව්බිමට යාමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කොට තිබේ.

 

 

මෙම පුද්ගලයාගේ බෝට්ටුව ඔවුන් භාරයට ගෙන ඔහු ලංකාවේ බලධාරීන්ට භාර දුන් බව ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.

 

 

ජගන් මනෝකරන් නමැති මේ පුද්ගලයා එකවරම ලංකාවට යා නොහැකි නිසා ඉන්දියාවට පැමිණ නීති විරෝධී ලෙස බෝට්ටුවලින් ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති අතර  ඔහු රාමේෂ්වරම් ප්‍රදේශයේ බෝට්ටු නියෝජිතයන් කිහිප දෙනෙකු ඒ සඳහා සම්බන්ධ කරගෙන ඇති බව වාර්තා වේ.

views

242 Views

Comments

arrow-up