ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඇමරිකන් යුද හමුදාව ඒකාබද්ධ පුහුණුවක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඇමරිකන් යුද හමුදාව ඒකාබද්ධ පුහුණුවක

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඇමරිකන් යුද හමුදාව ඒකාබද්ධ පුහුණුවක

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද යුද හමුදාව සමග සිදු කළ ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව සාර්ථකව නිම වී තිබෙන බව වාර්තා වේ.

 

පසුගිය පෙබරවාරියේ ආරම්භ වූ මෙම පාඨමාලාව ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ දී ඇමෙරිකානු යුද හමුදා විශේෂ බලකායේ alpha1121 මෙහෙයුම් අනුඛණ්ඩයේ පුහුණුකරුවන් 09 දෙනෙකු විසින් පවත්වා තිබේ.

 

මෙම පාඨමාලාවට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් 70 දෙදෙනකු එක් වී ඇති බවද සඳහන් වෙයි.

views

221 Views

Comments

arrow-up