රන්ජන්ට සමාව දීමේ ලිපිය අධ්‍යයනය කිරීමට අවශ්‍යයි, ලියවිල්ල සභාගත කරන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

රන්ජන්ට සමාව දීමේ ලිපිය අධ්‍යයනය කිරීමට අවශ්‍යයි, ලියවිල්ල සභාගත කරන්න

රන්ජන්ට සමාව දීමේ ලිපිය අධ්‍යයනය කිරීමට අවශ්‍යයි, ලියවිල්ල සභාගත කරන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීමට අදාළ ලියවිල්ල පාර්ලිමේන්තු ගත කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියි.

 

ඒ මහතා මෙම ඉල්ලීම කර තිබුණේ අද (29) උදෑසන පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීමෙන් අනතුරුවයි.

 

කිරිඇල්ල මහතා පවසා ඇත්තේ එම ලියවිල්ල “අධ්‍යයනය කිරීමට අවශ්‍ය” බවයි.

 

ඊට පිළිතුරු ලෙස නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ එම ලිපිය ලබා දීමට හැකි බවයි.

views

292 Views

Comments

arrow-up