AUG
22
දේශබන්දුට පහරදුන් 8කට ඇප

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ 8 දෙනෙකුට ඇප හිමිවී තිබෙනවා.
ඒ ඔවුන් එල්ල වී ඇති චෝදනාව ට අධිකරණය ඉදිරියේ දී වරද පිළිගැනීම හේතුවෙනුයි.
ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙලෙස මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර සිටියා.
236 Views
Comments