තවත් කොරෝනා ආසාදිතයන් 129ක් සහ මරණ 03ක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

තවත් කොරෝනා ආසාදිතයන් 129ක් සහ මරණ 03ක්

තවත් කොරෝනා ආසාදිතයන් 129ක් සහ මරණ 03ක්

ඊයේ (15) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 129 දෙනෙක් හදුනාගෙන තිබේ.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 668,141 දක්වා ඉහළ ගියේය.

 

පෙරේදා (14) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,624 ක් දක්වා ඉහළ ගියේය.

 

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් දෙදෙනක් හා එක් පිරිමි පුද්ගලයෙකි.

 

views

234 Views

Comments

arrow-up