AUG
09
හික්කඩුව හෝටලයක ගින්නක්

හික්කඩුව, වවුලගොඩ ප්‍රදේශයේ හෝටලයක් ඊයේ(08) රාත්‍රියේ ගිණි ගැනිමට ලක්ව ඇති බව හික්කඩුව පොලිසිය කියයි.
මෙම හෝටලය රාත්‍රි 8.30ට පමණ එකවරම ගිණිගැනිමට ලක්ව තිබේ.
මහල් හතරකින් යුත් මෙම හෝටලයේ ඉහල මාලය සම්පුරණයෙන්ම ගිණි ගැනිමට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.
හෝටලය ගිණි ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නැත.
287 Views
Comments