විජේදාසගේ 22ට කැබිනට් එකේ අනුමැතිය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

විජේදාසගේ 22ට කැබිනට් එකේ අනුමැතිය

විජේදාසගේ 22ට කැබිනට් එකේ අනුමැතිය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබුණි.


 
එම කෙටුම්පත ඊයේ(01) පස්වරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසිනි.

 

views

250 Views

Comments

arrow-up