ජෙහාන් අප්පුහාමි බාර වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

ජෙහාන් අප්පුහාමි බාර වෙයි

ජෙහාන් අප්පුහාමි බාර වෙයි

අධිකරණයට භාර වීමෙන් අනතුරුව රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇප මත මුදාහැර තිබෙන බව වාර්තා වනවා.

 

ඔහු නීතීඥවරයෙකු මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මතයි මෙලෙස මුදාහැර තිබුණේ.

 

කෙසේ වෙතත් පසුගිය 18 වනදා පැවති විරෝධතාවක් අතරතුර දී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පලා යාම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පරීක්ෂණයක් සිදුකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.

views

246 Views

Comments

arrow-up