AUG
22
22 ට අභියෝග කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය හෙටට කල් තැබේ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගය ගැනීම අද (22) ආරම්භ කෙරුණි.
එහි දී අදාළ පෙත්සම් විභාගයට ගැනීම හෙට (23) දක්වා කල් තබා තිබේ.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුනි.
236 Views
Comments