FEB
17
පළාත් සභා මැතිවරණය වෙනුවට ජනපතිවරණයක් - ලාල් කාන්ත කියයි

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසන්නේ, පළාත් පාලන මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සුදානමක් පවතින බව යි.
කේ.ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළේ, දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ය. එහිදී, ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණයක් පවත්වා පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
245 Views
Comments