දකුණෙන් උතුරට ගිය කාන්තාවෝ යාපනයේ ලැඟු‍ම්හල් වල - අනියම් ජෝඩු නමයක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

දකුණෙන් උතුරට ගිය කාන්තාවෝ යාපනයේ ලැඟු‍ම්හල් වල - අනියම් ජෝඩු නමයක් මාට්ටු

දකුණෙන් උතුරට ගිය කාන්තාවෝ යාපනයේ ලැඟු‍ම්හල් වල - අනියම් ජෝඩු නමයක් මාට්ටු

යාපනය පොලිසිය යාපනය නගරයේ ලැගුම් හල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒවායේ රැඳි සිටි අනියම් ජෝඩු 09ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

යාපනයේ මෙම ලැඟුම්හල් වල සිටි කාන්තාවන් පිරිස දකුණේ සිට යාපනයට ගිය අය වෙති.

 

මෙම නීති විරෝධී ජෝඩු 09 යාපනය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

views

709 Views

Comments

arrow-up