අද විදුලි නොකැපුවේ ඇයි?
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

අද විදුලි නොකැපුවේ ඇයි?

අද විදුලි නොකැපුවේ ඇයි?

දින තුනක් කාලයක් අක්‍රියව පැවැති සපුගස්කන්ද විදුලි බලාගාරය අද පස්වරුවේ නැවත පණ ගැන්වී තිබෙනවා.

 

ඒ එම බලාගාරය වෙත දැවිතෙල් හිමි වීමත් සමඟය.

 

අද දිනට නියමිතව තිබු විදුලි කප්පාදුව සිදු නොකෙරුණේ මෙම බලාගාරය නැවත පණ ගැන්වීමත් සමඟ බවයි විදුලි ඉංජිනේරු සංගමය කියා සිටින්නේ.

 

කෙසේ නමුත් ඇතැම් ප්‍රදේශවල සුළු විදුලි නප්පාදු සිදු වූ බව වාර්තා වනවා.

views

806 Views

Comments

arrow-up