JAN
17
හෙටින් පස්සේ තෙල් නෑ - ලංවිම රතු එළි දල්වයි

විදුලි බලාගාරවල ජනන යන්ත්‍ර ක්‍රියාකරවන්න අවශ්‍ය ඩීසල් ප්‍රමාණවත්ව ඇත්තේ හෙටට පමණක් බව බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගනී.
ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමානි මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරුණු ගෙන හැර පා තිබෙනවා.
අනිද්දා දින තෙල් සංථාවෙන් ඩීසල් මෙටික්ටොන් 3000ක් ලැබීමට ඇති බවත් එයද ප්‍රමණවත් වන්නේ දින දෙකකට පමණක් බවයි ඔහු කියා සිටින්නේ.
712 Views
Comments