ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්තවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්තවෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්තවෙයි

ප්‍රවීන ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසියේ ඇතිවූ හෘදායාබාධයකින් ඊයේ(17) ඉතාලියේ මිලානෝ නුවරදී අභාවප්‍රාප්ත වී තිබේ.

 

ඉතාලියේ මිලානෝ හි කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ඇය මිය යන විට 72 වැනි වියේ පසු විය.

views

657 Views

Comments

arrow-up