NOV
26
ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

අද (26) අලුයම මියන්මාර-ඉන්දියා දේශසීමා කලාපයේ රිච්ටර් මාපකයේ 6.1 ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.
නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරයට සහ බංග්ලාදේශයේ චිතගොං වෙත ද භූ කම්පනය දැනී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
865 Views
Comments