ජෝශප්ගෙ පොරොන්දුව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

ජෝශප්ගෙ පොරොන්දුව

ජෝශප්ගෙ පොරොන්දුව

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා මෙසේ පවසා සිටියේය.

 

 


ඔහු එහිදී කියා සිටියේ ලබන සඳුදා වනවිට ගුරු වැටුප් ගැටළුවට විසඳුම් ලබා දීමට රජය කටයුතු කළහොත් වර්ජනය අවසන් කිරීමට ඔවුන් සූදානම් බවයි.

views

824 Views

Comments

arrow-up